විදානෙගෙ මළදානේ..
අළුත් බ්ලොග් ගොඩක් මේ දවස්වල සින්ඩියට එකතු උනා. එයින් මගේ සිත් ගත් එකක් තමයි "විදානෙගෙ මළදානේ"කියන බ්ලොග් අඩවිය.. ඒකේ තියෙන ළිපි හරිම රහයි.. අලුතෙන්ම එකතු කරලා තියෙන පෝස්ට් එකත් පට්ටම රහයි.. බොරවක් හෙන...
View Articleබොගේ පෝස්ට් දැමීම..
මහාචාර්ය මාතලන් විසින්,අති සාර්ථකව පවත්වනු ලැබු..හින්ගලෙන් බොග දැමීමේ පන්ති මාලාවේ..අවසාන පන්තිය.."බොගේ පෝස්ට් දැමීම.."දැන් "පැම්පස් සින්ඩියේ.."මෙතනින් ගොඩවන්න..
View Articleබුවා ආයෙත් ඇවිත්..
"බුවා"කියන්නේ හින්ගල බ්ලොක් ළෝකේ හිටපු චරිතයක්. අපූරුවට ලියන්න පුළුවන් එකෙක්. ඌ රැඩිකල්, මාත් එක්කත් කොකු ගිහින් තියෙනවා. ඒ උනාට මම ඌට ආදරෙයි.මම හිතන්නේ, උන්ගේ ගෙදර අකුණු සන්නායකයක් නැතිව ඇති. මොකෝ,...
View Articleපොත් කාවෝ..
කියවීම කියන්නේ, දැණුම ලබා ගැනීමේ හොඳම මාධ්‍යයක්. කියවීම කිව්වේ, මේ කස්ටිය වටවෙලා හරි, දෙන්නෙක් එකතු වෙලා කියවන කියවිල්ල නෙමෙයි. පොත් කියවීම. මමත් අහුවෙන ඕනම දෙයක් කියවන එකෙක්. පොත් කියවීම ගැන, බොහෝ...
View Articleප්‍රබාකරන් දකුණේ යලි උපදී !
යුද්දයෙන් මියගිය ප්‍රබාකරන් දකුණේ ගමක දැරියක් වී උපත ලැබුවේය.. දෙමාපියෝ ඇයට ප්‍රබාෂිණී කියා නම තැබූහ.. ප්‍රබාෂිණී ක්‍රමයෙන් ඉගෙනීමෙහි දක්ෂ අතිශය රූමත් යුවතියක් වූවාය... ගාල්ලේ ප්‍රසිද්ධ කාන්තා...
View Articleකේන්දරේ..
අපුරූ බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක් දුන්නා ඉතාලියේ බූරූ බබා. ගිහින් කියවලා බැලුවා. ඒකේ වටිනාකම 2012 ඉඳලා, කොමෙන්ට්ස් ගැන හිට්ස් ගැන බලන්නේ නැතුව දිගටම ලියන එක. නියම බ්ලොග්කාරිය (බ්ලොග් ලිවීම - අයිතිය...
View Articleසායම් සහ පැල්ලම්
මාතලන් කවි වලටත් බොහෝම මනාපයි නේ. කවියක් ලියන එක ලේසියෙන් කරන්න බෑ. ඒකට නිදහස් නිවහල් මනසකුත්, නිස්කලංක වටපිටාවකුත් තියෙන්න ඕනා. ඊටත් වඩා අමාරි දෙයක් තමයි, රැඩිකල් සිතිවිලි කවියට නගන එක. ඒත් සමහරක්ට ඒක...
View Articleආතර් සී ක්ලාක්ගේ අවසාන කෙටි කතාව...
නාලක ගුණවර්ධන සිංහළ පාඨකයන් අතර වඩාත් ප්‍රසිද්ධ, "සිව්මංසල කොලුගැටයා"ලෙසයි. ඒ ඔහු "රාවය"පුවත් පතට ඒ නමින් ලියන ළිපි පෙළ හේතුවෙන්. සමාන්‍යයෙන් මාතලන් අක්මැතිම විශයක් වන විද්‍යා විෂය, පාසැලේදිත් නාලක වගේ...
View Articleකසිප්පු කාරයාගේ රමණය.
අපූරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක්, ආයෙත් සැරයක් දුන්නා කෙන්ජි. හැබයි මූ කසිප්පු කාරයෙක්. හොඳම බඩු තමයි දෙන්නේ. අනං මනං ජරාව නෑ. සුපිරි පිරිසිඳු ඇල් වතුර වගේ සොලිඩ් බඩු. බොරුවක් මුසාවක් එහෙම කියනවා...
View Articleඔපරේෂන් ඔටු සුප්..
පට්ට පෝස්ට් එකක් අහු උනා...//මේ දවස් වල ඉල්ලංකැලෑවෙ මහ ගිනි විජ්ජුම්බරයයි. කහ කුරුලු හමුදාව ඔටුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා.කහ කුරුලු හමුදාව වැඩේ පටන් ගත්තෙ ඔටුවන්ගෙ කෑම, අනික් සත්තුන්ට කන්න දෙන්න...
View Articleරාවයේ පළවෙනි දිනය...
//ඔන්න ඔය අතරේදී තමයි ජනරංජන අයියා (කේ.ඩබ්ලිව්. ජනරංජන) ආවේ. එයා මගෙත් එක්ක ටිකක් හිනා වෙලා එයාගේ මෙසේ ඉඳගත්තා. අමිලයි, විමලේ අයියයි (රාවය විශේෂාංග කතෘ විමලනාත් වීරරත්න) අන්තිමට ආවා. එදා...
View Articleහිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු..
අවශ්‍ය දෑ :ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත...
View Articleඇට එලියට ගන්න ලිලී නෝනා
ඇට දෙක ඇදලා, එලියට ගන්න දස්ස නෝනා කෙනෙක් ගැන, අපූරු කතාවක් තියෙනවා අලුත්ම අලුත් බ්ලොග් එකක. මේ බ්ලොග් එක බොහෝම රහ උනත්, ප්‍රචාරයක් දෙන්න හිත් දුන්නේ නැත්තේ, බ්ලොග් එක ලියන කෙනා දීලා තිබුන පඬි ටෝක් එකක්...
View Articleසරසවි වදකයෝ...
"සරසවි සමග"කියලා, අළුත් බ්ලොග් අඩවියක් ආරම්බ වෙලා තියෙනවා. මම අදත් හිතනවා, රටේ බුද්ධිමත් පිරිස බහුතරයක් ඉන්නේ එතන කියලා. ඒ කියලා අනෙක් අය අවතක්සේරු කිරීමක් නෙමෙයි. මොකෝ අනික් අය ගැන, ළෝකයම දිහා බැලුවත්...
View Articleතවත් සඳරුවෙක්....?
බ්ලොග් ළොව දිග් විජය කළ බ්ලොග් එකක් තමයි "හිස් අහස". ලිව්වේ "සඳරු". සඳරු කියන්නේ මහ පොළොවෙ ජීවත් වෙන කොල්ලෙක්. ඌ ගාව බොරු නෑ. සෙම නෑ සෙවල නෑ. ඒ වගේම ඉරිසියාව, කුහක කම නෑ. උගේ ලිවිල්ල පට්ට අමුයි. ඒ නිසා...
View Articleපිස්සන්ට පිස්තෝල දීම..
ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය...
View Articleඅඳුරු යුගයක ඇවිළෙන මතක...
// අම්මා තාත්තට ඉස්සරහින් තුවක්කුවට මූණ දීගෙන, හෙමිහිට තාත්තව මුවා කරගෙන සාලෙටත් ඉන්පස්සෙ කාමරේටත් අරන් ආවා. බය කරන්න මිස කොකා ගස්සන්න නියෝගයක් නොතිබුණු නිසාම වෙන්න ඇති විමුක්තිකාමී අන්ධකාර හෙවණැලි...
View Articleකොමෙන්ට්ස් හිඟා කන සිරා බ්ලොග් කාරයෝ...
මුන් කොමෙන්ට් හිඟාකනවා. කොමෙන්ට් එකක් දැම්මම. ඇනෝ ඇවිත් කොමෙන්ට් එකට අදාල නැති කුණුහබ්බ ලියනවා. කතා කරන්නේ සමාජේ හදන්න. කරන්නේ ගූ හතේ වැඩ. මේ මුන්ගේ හෙළුව පෙන්නීමක් විතරයි.21 February21/02/2014...
View Articleපුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද?
සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසරන. ලියන කියවන සෑම දෙනා විසින්ම කියවිය යුතුම ළිපියක්.උපුටා ගැන්ම.....බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා....
View Articleරාජ්‍ය නොවන සංවිධාන..
අම්මට සිරි ලංකාවේ NGO ගැන, මරු ආටිකල් එකක්, අපේ පැරකුම් ජයසිංහ සහෝ ලියල තියෙනවා. එයා NGO එකක හිටපු කෙනෙක් නිසා, ඒ ගැන හොඳින්ම දන්නවා. ඕවා නොම්මර එකේ හොර ගුහා. මිනිස්සුන්ගේ දුප්පත් කම, නැති බැරි කම...
View Article