Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

සරසවි වදකයෝ...

$
0
0


"සරසවි සමග"කියලා, අළුත් බ්ලොග් අඩවියක් ආරම්බ වෙලා තියෙනවා. මම අදත් හිතනවා, රටේ බුද්ධිමත් පිරිස බහුතරයක් ඉන්නේ එතන කියලා. ඒ කියලා අනෙක් අය අවතක්සේරු කිරීමක් නෙමෙයි. මොකෝ අනික් අය ගැන, ළෝකයම දිහා බැලුවත් එහෙම වෙනසක් හොයන්න බෑ.

ඒත් ඒ බුද්ධිමත් කම, නිර්මාණශීලීත්වයට පෙරලගන්නේ නැතිව, ගිරවු ටිකක් නම් බිහිවෙලා වැඩක් නෑ. ඒ නිසාමයි මම කැම්පස් කස්ටියට වෙනම සින්ඩියකුත් පටන් ගත්තේ. දැන් නැගලා ගියේ නැති උනාට, අනාගතේ වත් එහෙම වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.

කැම්පස් වල වදකයෝ ගැන, බොහෝම සංවේදි ලිපියක් මේ අළුත් බ්ලොග් එකේ තියෙනවා.

මෙත්නින් ගොඩවෙලා බලන්න

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles