අළුත් බ්ලොග් ගොඩක් මේ දවස්වල සින්ඩියට එකතු උනා. එයින් මගේ සිත් ගත් එකක් තමයි "විදානෙගෙ මළදානේ"කියන බ්ලොග් අඩවිය.. ඒකේ තියෙන ළිපි හරිම රහයි.. අලුතෙන්ම එකතු කරලා තියෙන පෝස්ට් එකත් පට්ටම රහයි.. බොරවක් හෙන කියනවා කියලා හිතනවනම්..
මෙතනින් ගොඩවෙලාබලන්නකෝ...