මාතලන් කවි වලටත් බොහෝම මනාපයි නේ. කවියක් ලියන එක ලේසියෙන් කරන්න බෑ. ඒකට නිදහස් නිවහල් මනසකුත්, නිස්කලංක වටපිටාවකුත් තියෙන්න ඕනා. ඊටත් වඩා අමාරි දෙයක් තමයි, රැඩිකල් සිතිවිලි කවියට නගන එක. ඒත් සමහරක්ට ඒක සිම්පල්. ඒක ඇවිල්ලා ළොකු ටැලන්ට් එකක්. ඒ වගේ බ්ලොග් එකක් අහම්බෙන් හම්බ උනා. බ්ලොග් එකේ නම "සිතුවිල්ලක්..". අපූරූ කවි ටිකක් තියෙනවා.. ගිහින් රස විඳින්න...
මෙතනින් ගොඩවෙන්න...