Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

කොමෙන්ට්ස් හිඟා කන සිරා බ්ලොග් කාරයෝ...

$
0
0

මුන් කොමෙන්ට් හිඟාකනවා. කොමෙන්ට් එකක් දැම්මම. ඇනෝ ඇවිත් කොමෙන්ට් එකට අදාල නැති කුණුහබ්බ ලියනවා. කතා කරන්නේ සමාජේ හදන්න. කරන්නේ ගූ හතේ වැඩ. මේ මුන්ගේ හෙළුව පෙන්නීමක් විතරයි.
  • 21 February
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    සුදා කොහොමෙයි
    මක්කෙයි දැන් අපේ පැත්තට ගාටන්නෙ නැත්තෙ
  • Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan

    ඒකේ රහ දෙයක් තිබුනේ නෑ.. කියෙව්වා කොමෙන්ට් කොරන්න හිතුනේ නෑ.. ඇත්ත කියන්න එපාය.. අනික දිග වැඩියි.. මගල් වගේ.. මගේ ඒවත් එහෙම තමයි ඉතින්.. වෙන්සක් නෑ.. අනික මම ඉතින් පොලිටිකල් ඒවට නේ වැඩි කැමත්ත.. මෑතක සිඳුවීම් වල රහක් නෑ..
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    මම හිතුවෙ කියවන්නත් නැතුව ඇති කියලා
    කමෙන්ට් නොකර ඉන්න එපා බොලං...ඇත්ත ඇති සැටියෙන් කියලා කමෙන්ට් කරන බොලාගෙ වර්ගයේ අය ඉන්නෙ අතලොස්සයි
    ඒ හින්දයි මම ඒ වගේ කමෙන්ට් වලට කැමති...අනිත් උන් වැල යන අතට මැස්ස ගහන උන්
  • Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan

    ඒකනම් ඇත්ත.. තරහ වෙනවට මක්කා හරි කොටලා යනවා.. ඒත් ඇත්ත ලිව්වම් ගොඩක් උන්ට මල පනිනවා.. ඒකයි දැන් ඒවා නොලියන්නේ.. අනික අපි පන්ඩිතයෝ කියලා හිතනවා.. ඇත්ත කතා කලාම..
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    මම නං හරිම කැමතිය හොද කියනවට වඩා ඇත්තම කියන එකට
    ඒ හින්දා දකින වරදක් අනිත් දවසෙ කියලා පලයන් ලොකු මාමෙ
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    අවුරුදු උත්සවේට යනවැයි ?
  • Priyantha Hewage Maathalan
    Priyantha Hewage Maathalan

    දන්නෙත් නෑ.. කවද්ද තියෙන්නේ..
  • Sanjeewa Siriwardana
    Sanjeewa Siriwardana

    අප්‍රියෙල් 20
    කඩුවෙල බුද්ධදාස පිට්ටනියෙ
  • Priyantha Hewage Maathalan
  • Priyantha Hewage Maathalan
    ටුවර් එකක් නැත්නම් එනවා..

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles