Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

පොත් කාවෝ..

$
0
0

කියවීම කියන්නේ, දැණුම ලබා ගැනීමේ හොඳම මාධ්‍යයක්. කියවීම කිව්වේ, මේ කස්ටිය වටවෙලා හරි, දෙන්නෙක් එකතු වෙලා කියවන කියවිල්ල නෙමෙයි. පොත් කියවීම. මමත් අහුවෙන ඕනම දෙයක් කියවන එකෙක්. පොත් කියවීම ගැන, බොහෝ දෙනෙක් ළිපි ලියලා තියෙනවා. බ්ලොග් පෝස්ට් වලින්, "කියවීමේ පිස්සුව..."ගැන ළිය වෙච්චි, හොඳම ළිපිය, අද මම කියෙව්වේ "හිරු පිපෙන් තුරු.."ජීවත් වෙන, "පිනි"ගේ බ්ලොග් අඩවියේ. මේක පට්ට බ්ලොග් එකක්.

මේ බ්ලොග් එක ගැන, "පට්ට බොගක් තියෙනවා මචෝ...."කියලා, මට මේල් එකක් එව්වේ "කෙන්ජියා"කියලත්, ඌට ගරරු කිරීමක් ලෙස ලියලා තියන්නම වෙනවා..

කියවන්න...  "හිරු පිපෙන් තුරු.... පිනි."

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles