Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ආතර් සී ක්ලාක්ගේ අවසාන කෙටි කතාව...

$
0
0

නාලක ගුණවර්ධන සිංහළ පාඨකයන් අතර වඩාත් ප්‍රසිද්ධ, "සිව්මංසල කොලුගැටයා"ලෙසයි. ඒ ඔහු "රාවය"පුවත් පතට ඒ නමින් ලියන ළිපි පෙළ හේතුවෙන්. සමාන්‍යයෙන් මාතලන් අක්මැතිම විශයක් වන විද්‍යා විෂය, පාසැලේදිත් නාලක වගේ ගුරුවරයෙක් ලැබුනා නම්, කොතරම් රසවත් විෂයක් වේද කියලා විද්‍යා විෂයට අකමැති කෙනෙකුට උනත්, හිතෙන්න පුළුවන්. ඔහුගේ පැහැදිලි කිරීම ඉතා සරළයි. සැහැල්ලුයි. මේ සතියේ රාවය පුවත් පත නැති උනත්, බ්ලොග් පාඨකයන් වෙනුවෙන් ඔහුගේ ළිපියක් අදත් පලකරලා තියෙනවා..

මෙතනින් ගිහින් කියවන්න..

ආතර් සී ක්ලාක් මහතාගේ අවසාන කෙටි කතාව.

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles