Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

කසිප්පු කාරයාගේ රමණය.

$
0
0

අපූරු බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක්, ආයෙත් සැරයක් දුන්නා කෙන්ජි. හැබයි මූ කසිප්පු කාරයෙක්. හොඳම බඩු තමයි දෙන්නේ. අනං මනං ජරාව නෑ. සුපිරි පිරිසිඳු ඇල් වතුර වගේ සොලිඩ් බඩු. බොරුවක් මුසාවක් එහෙම කියනවා කියලා හිතවනම්, ඔහේලත් ගිහින් ෂොට් එකක් ගහලා බලලා ඇවිත් කියන්නකෝ.

විකුණන එකාගේ නම "ශෂී", පොට් එකේ නම "ශෂීගේ කෂියා"බඩු දෙපාරක් පෙරලා තමයි බොන්න දෙන්නේ. මගෙත් බොක්කටම වැදුනා. උගේ "රමණය"කියන කවියද මොකක්ද මන්දා, එක මගේ බොක්කටම වැදුනා. අළුතෙන්ම ලියලා තියෙන්නේ "සිවුර"ගැන. අනෙක් ඒවත් කිසිම වෙනසක් නෑ.

ගොඩවෙන්න... මෙන්න... ශෂීයගේ කෂියා..


Viewing all articles
Browse latest Browse all 206

Trending Articles