//ඔන්න ඔය අතරේදී තමයි ජනරංජන අයියා (කේ.ඩබ්ලිව්. ජනරංජන) ආවේ. එයා මගෙත් එක්ක ටිකක් හිනා වෙලා එයාගේ මෙසේ ඉඳගත්තා. අමිලයි, විමලේ අයියයි (රාවය විශේෂාංග කතෘ විමලනාත් වීරරත්න) අන්තිමට ආවා. එදා බ‍්‍රහස්පතින්දා දවස. බ‍්‍රහස්පතින්දා පත්තරේ ණෙව්ස් සෙcටිඔන් එක ගොඩක් කාර්ය බහුලයි. උදේ අපිට තේකක් එක්ක කෙසෙල් ගෙඩියකුයි කේක් කෑල්ලකුයි ලැබුණා. ඒ ඇයි කියලා නම් මාත් තාම හරියටම දන්නේ නැහැ, ඒත් හම්බවුණා. //
ඉතිරිය මෙතනින් කියවන්න..