Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

කේන්දරේ..

$
0
0

අපුරූ බ්ලොග් අඩවියක් ගැන ඔත්තුවක් දුන්නා ඉතාලියේ බූරූ බබා. ගිහින් කියවලා බැලුවා. ඒකේ වටිනාකම 2012 ඉඳලා, කොමෙන්ට්ස් ගැන හිට්ස් ගැන බලන්නේ නැතුව දිගටම ලියන එක. නියම බ්ලොග්කාරිය (බ්ලොග් ලිවීම - අයිතිය කකා) ඒකම තමයි. අළුතෙන්ම ලියලා තියෙන්නේ "කේන්දරේ"කියලා කෙටි කතාවක්. ඒක නියම කෙටි කතාවක්. පට්ට රහයි.

හිට්ස් නැතුව, කොමෙන්ට්ස් නැතුව, පෝස්ට් එකක් දෙකක් ලියලා නවත්තලා දාන අයට වඩා, මේ වගේ ආත්මතෘප්තියට ලියන අය මල් මසුරන්. ඔහේලත් ගිහින් බලන්න...

මෙතනින්.. "කවි රස"

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles