රජ්ජුරුවෝ උඩයි උඩයි...
සවුදියේ අබ්දුල්ලා මහතා ( රජු ) අභාවප්‍රාප්ත වී ඇත.විධායක බලය පාවිච්චිකරන අතලොස්සක් වන රාජාණ්ඩු අතර සවුදියට ලැබෙන්නේ ප්රමුඛස්ථානයකි.එහි සියළුම උසස් තනතුරු දරන්නේ රජපවුලේ අයයි.බුද්ධිමය කටයුතු...
View Articleමැදමුලන චාරිකා.. දැන් ආරම්භ කළා....
නෑ ...ඉතින් උඹලා ගිහින් මොකද කලේ .....මුලින්ම අපි හාල් පොල් , සීනි ටිකක් අරන් ගිහින් මහින්ද මහත්තයා බැලුවා ... එහෙම කියලා ඉතින් රස්සාවෙන් හම්බු කරගත්ත දෙයක් තියෙනවා කියලා යෑ උන්දා .... අපි කළගුණ...
View Articleබන්ධුල, වයිමා සහ පුනක්කු
බඩු මිළඅඩුකරන්නසක්කරයගේ පුතාවයිමටවත් බෑ කිව්වටරවී අඩු කරා නේ බං..මම සෙක්කුව ළඟ ඉඳන්චොකලට් කෑවත්මුන් හිතන්නේ මම පුනක්කු කනවා කියලා..
View Articleසමන්තභද්‍ර ගේ බර්ත් ඩේ පාර්ටි එක
// සමන්තභද්‍රගේ උපන්දිනය උත්සවාකාරයෙන් සැමරීම ඔවුන්ට දිරවන්නේ නැත. මන්ද, බෞද්ධාගමේ ඔය විච්චූරන නැති නිසාය. නමුත් සිය මහතැන ගේ උත්සවය ඔලුබක්කෝ නටමින්, සරුවත් බෙදමින්, ෆෘට් ජූස් බෙදමින්, වෛවර්ණ ලයිට් දමා...
View Articleකට්ටේ සොමිය...
රසවත් "සෘගාරාත්මක"කවි පංතියක් ගැන ඔත්තුවක් ලැබුනා, "බස්සි"ගෙන්. බස්සි කියන විදියට, බොග දාන එකා, එයාගේ "බොක්කෙ ෆ්‍රෙන්ඩෙක්. මාර ටැලන්ටඩ්. කවි ලියන්න, කතා ලියන්න, පරිගණක චිත්‍ර, මියුසික් වගේම ගායනයටත්...
View Articleඕස්ට්‍රේලියානු, ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ
අළුතෙන්ම බ්ලොග් ලියන උන් අතරේ බොහොම දැකුම්කළු බොගක් දාන පොරක් තමයි "සජ්ජා".. බොගේ නම "සජ්ජාගේ පඩංගුව".. එක දේකට සීමා වෙලා නැති එක තමයි මම එතනට යන්න එන්න හේතුව.. මේ ළඟදි, "චූං පාන්"ගැන ලියපු එකා.. අද...
View Articleජාතික ගීය දෙමළෙන්...., හරිද...? වැරදිද...?
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම හරිද, වැරදිද..?මේ ළිපිය මෙතනින් කියවාඔබම තීරණය කරන්න...
View Articleනෙළුම් යායේ අයියලා වෙත,
නෙළුම් යාය බ්ලොග් සම්මාණ පිළිබඳ ගුණ දොස්, මැන්ටල් බුවෙකුගේ ඇසින්.....මෙතනින් පිවිසෙන්න >>>>
View Articleනෙළුම් යායේ අභිරූපකයා...
බොග දාන්න අළුතෙන් ආපු එකෙක් ඉන්නවා "ගස් ලබ්බා"කියලා.. ඌ දැනෙන යමක් ලියන්න පුළුවන් එකෙක්.. "නෙළුම් යාය - බ්ලොග් සම්මාන උළෙලේ"මගේ හිත කළකිරුන එකම දේ ගැන ඌ ලියලා තියෙනවා. උත්සවය ගැන මම ලියපු පෝස්ට් එකෙත්...
View Articleඋඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත
බුද්ධ රක්ඛිත..නිවනටපාර වසා ඇත.!!!කරුණාකර...වැව රවුමෙන්,එන්න.-o-
View Articleසයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ
අම්මට සිරි ලංකාවේ බ්ලොග් කළාව පිළිබඳව හා නෙළුම් යාය බ්ලොග් සම්මාණ උළෙල පිළිබඳව ප්‍රවීණ ලේඛක (මාතලන් ඔහු විද්‍යා ලේඛකයෙක් පමණක් කිරීමට කැමති නැත.) නාලක ගුණවර්ධනයන් ("රාවයේ" - සිව් මංසල කොලු ගැටයා) රාවයට...
View Articleඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු නිදි වැදීම..
වයිමටත් බැරි උනේඅපියි එය සිඳු කලේමන්ත්රිකම රැකගන්නඅම්මටත් හැමිනෙන්නසරම උස්සන් ඉන්නඕන ගුබ්බෑයමකරිංගන්න හුරු අපටමේක මහ කජ්ජක්දඕන නෑ දැන් අපට"ලුබ්රිකන්ට්"බෝතලය.-O-http://katusuhadawatha.blogspot.com/
View Articleජාතික රෝහලේ ගෙවන වාට්ටුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට..
පපුවේ අමාරුව...!"කොයි පපුවෙද"දන්නේ නෑ..?විශේෂ - තේරුනේ නැත්නම් "කොයි පපුවෙද"යන්න පද පෙරලි කොට කියවන්න..ජාතික රෝහලේ ගෙවන වාට්ටුවබන්ධනාගාර දෙපාර්තමේන්තුවට.!-o-ෆොන්සේකා බන්ධනාගාරයට එරෙහිව අධිකරණයටඇයි...
View Articleවිළිසංගේ නැති කවි -
මාතලන් බොහෝම කැමතියි රැඩිකල් කයි පද බඳින උන්ට.. බ්ලොග් අවකාශේ තියෙන නිදහස ප්‍රයෝජනේට අරං එහෙම එව්වා ලියන්න බොහොම සුළු පිරිසක් "කලාහිත"ලියලා තියෙන මේ කයිය. කාළින දේ නොදන්න එකෙකුට නම් අමු කුණුහබ්බයක්...
View Articleනේපාලයේ ඛේදවාචකය..
පිරිස මියගිය ඉක්මවයි3000 ද.( - ජාත්‍යන්තර මාධ්‍ය)හානි නෑලුම්බිනියට. (- අපේ ගොන් මාධ්‍ය)සාධූ... සාධූ... සාධූ...!!! -o-
View Articleශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය
"ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය"නමින්, බ්ලොග් සංසදයක් ආරම්බ කරන්න, ලංකා නිව්ස් වෙබ් අඩවියේ බ්ලොග් අජිත් හා චන්දිම මූලීකව කටයුතු ආරම්බ වෙලා තියෙනවා. ඒ ගැන මූලික අදහසක් අපේ "කලාහිත"පෝස්ට් එකක් මගින්...
View Articleකොටකෙතන අම්මා
කොටකෙතනදී ඝාතනය වූ මව් ගැන මා මෙතෙක් කියවූ සාර්ථකම නිර්මාණය..<< මෙතනින් කියවන්න >>
View Articleඅම්මා සිහි කිරීම
දස මසක් කුසේ දරා දුක් විඳ මා හදා වඩා අම්මේමා ඔබ සිහිකර දැම්මා ඉස්ටේටස් එකක් මුහුණු පොතේ මතක ඇතුව බලන් හොඳේ ***ඊළඟ කවිය තවත් රසවත්<< මෙතනින් බලන්න >>
View Articleසුරන්ගේ ආච්චම්මා
අපේ අටමා පෙන්නලා දුන්න පාර ඔස්සෙ ගිහින්, පට්ටම් පට්ට බොගක් කියවීමේ වාසනාව හිමි කර ගත්තා. සුරංග කියලා බදුල්ලේ පැත්තේ එකෙක් තමයි බොග දාන්නේ. බොගේ නම "යං හෑල්ල...". පුදුම රහක් තියෙන්නේ..ඔහේලත්,<<...
View Articleපක හා පයිය..
පිස්සු පීකුදු පෝස්ට් එකක් ගැන බස්සිගෙන් ඔත්තුවක් හම්බ උනා..උපුටා ගැන්ම//සති පොලක වට්ටක්කා විකුණනා ස්ථානයක්“මේ කොල්ලො.. මේ පකවල් වලට බෙහෙත් ගහලද මේ හැටි ලොකු?”“නෑ ආච්චි! කමතෙ හැදුණ පකවල්! පේන්නැද්ද පාට!...
View Article