Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ඕස්ට්‍රේලියානු, ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ

$
0
0


අළුතෙන්ම බ්ලොග් ලියන උන් අතරේ බොහොම දැකුම්කළු බොගක් දාන පොරක් තමයි "සජ්ජා".. බොගේ නම "සජ්ජාගේ පඩංගුව".. එක දේකට සීමා වෙලා නැති එක තමයි මම එතනට යන්න එන්න හේතුව.. මේ ළඟදි, "චූං පාන්"ගැන ලියපු එකා.. අද ලියලා තියෙන්නේ විවාදාත්මක මාතෘකාවක්.. ඒ දේශප්‍රේමිත්වය ගැන.. කොටින්ම අපේ රටේ ඉන්න තම්බින්ගෙයි.. පිටරට ඉන්න අපේ උන්ගෙයි දේශප්‍රේමිත්වය ගැන..

ගිහිල්ලා කොක්කක් ඇදලා එන්න..

මෙතනින් පිවිසෙන්න >>>>

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles