රසවත් "සෘගාරාත්මක"කවි පංතියක් ගැන ඔත්තුවක් ලැබුනා, "බස්සි"ගෙන්. බස්සි කියන විදියට, බොග දාන එකා, එයාගේ "බොක්කෙ ෆ්‍රෙන්ඩෙක්. මාර ටැලන්ටඩ්. කවි ලියන්න, කතා ලියන්න, පරිගණක චිත්‍ර, මියුසික් වගේම ගායනයටත් හැකියාව ඇති පට්ට ටැලන්ටඩ් ඩයල් එකක්."
ඒත් මට තියෙන ප්‍රශ්ණය, 2009 ඉඳලා බොග දාන එකෙක් කොහොමද අපිට මිස් උනේ කියන එක. ඒකට හේතුව මම හිතන්නේ බස්සිම ඌට කියලා දෙයි..
බොගේ නම "කාලාකාශය"
මෙතනින් කියවා රස විඳින්න >>>