නෑ ...ඉතින් උඹලා ගිහින් මොකද කලේ .....
මුලින්ම අපි හාල් පොල් , සීනි ටිකක් අරන් ගිහින් මහින්ද මහත්තයා බැලුවා ... එහෙම කියලා ඉතින් රස්සාවෙන් හම්බු කරගත්ත දෙයක් තියෙනවා කියලා යෑ උන්දා .... අපි කළගුණ සළකන මිනිස්සුනේ .... කුරහන් තලපයක් හපලා පොඩ්ඩක් කයියක් ගහ ගෙන ඉඳලා ...
සිරන්ති නෝනා හිටියේ නැද්ද ?
ඉතිරිය මෙතනින්..>>>