$ 0 0 අපේ අටමා පෙන්නලා දුන්න පාර ඔස්සෙ ගිහින්, පට්ටම් පට්ට බොගක් කියවීමේ වාසනාව හිමි කර ගත්තා. සුරංග කියලා බදුල්ලේ පැත්තේ එකෙක් තමයි බොග දාන්නේ. බොගේ නම "යං හෑල්ල...". පුදුම රහක් තියෙන්නේ..ඔහේලත්,<< මෙතනින් ගිහින් >>කියවලා ඇවිත් කියන්නකෝ ගුණ දොස්...