"ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංසදය"නමින්, බ්ලොග් සංසදයක් ආරම්බ කරන්න, ලංකා නිව්ස් වෙබ් අඩවියේ බ්ලොග් අජිත් හා චන්දිම මූලීකව කටයුතු ආරම්බ වෙලා තියෙනවා. ඒ ගැන මූලික අදහසක් අපේ "කලාහිත"පෝස්ට් එකක් මගින් එලිදක්වලා තියෙනවා.
බ්ලොග් වලට ආදරය කරන සියළුම දෙනාගෙන් කාරුණිකව කරන ඉල්ලීම නම්, එම පෝස්ටුව නිවි සැනසිල්ලේ කියවා, ඔබේ අදහස් හා යෝජනා කොමෙන්ටුවක් ලෙස ඉදිරිපත් කරනා ලෙසයි.
ස්තූතියි..!
පෝස්ටුවට
<<< මෙතනින් ගොඩවන්න >>>