Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ලොකු උදව්වක්...!!!, වගේම ජාතික සේවයක්...!!!

$
0
0

මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ වැඩ කරන "බන්ඩාර රොටවැව"මහත්තයා හොඳ බ්ලොග් රසිකයෙක්. ඒ මහත්තයට බ්ලොග් ගැන එතරම් දැණීමක් නෑ.. ඒත් එයා අමාරුවෙන් බ්ලොග් එකක් හදලා..

දැන් ඕන ඒක ලස්සන කර ගන්න.. මේ වගේ වැඩවලට දක්ෂ පක්ෂ අය ඕන තරම් මේකේ ඉන්නවා. "හිරු", "සහන්"වගේම කොම්පියුටර් ජිල්මාට් කාරයෝ ඕන තරම් ඉන්නවා.

දේශපාළණය අමතක කරලා, ඒ මහත්තයට මේක ලස්සන කර ගන්න ඔහෙලා අනිවාර්යයෙන්ම උදව් කරන්නම ඕන. ඒ මහත්තයගේ ඊ තැපෑල තමයි මේ ..( rotawewa@yahoo.com )

බ්ලොග් එක බලන්න මෙතනින් යන්න..

මතක තියාගන්න මේක ජාතික සේවයක්...

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles