Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

අක‍්‍රීය සත්‍යවාදීනි, තොප හැමටත් වඩා විනයකි ....

$
0
0

// අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ තමන් වෙනුවෙන් මිනිසුන් මරන්නේ නැති බව හැබෑවකි.
එනමුත් සක‍්‍රීය මිනීමරුවන්,
රට ජාතිය සහ ආගම මවාපාමින්
ස්වකීය යහපැවැත්ම සඳහා ම
රටේ මව්කුසින් වැදූ
ඔත්පල මව්වරුන් අත දැරූ
පවුලේ බර උරින් දැරූ
ශක්තිමත් තරුණයින්
ජාතිමාමකත්වයෙන් පුම්බවා
වෛරය නම් යුධ අවි අතට දී
ගිනිගෙන පුපුරු ගසන යුධ බිමකට තල්ලූකර
තමන්ගේ ජීවිතය වෙනුවට උන්ගේ ජීවිත බිලි දී
අහිංසක මව්වරුන්ගේ දරුවන් මරා දමති.
ඒත් ඔබ මිනීමරන්නේ නැති බව සත්‍යයකි.....................//

ඉතිරිය කියවන්න... මෙතනින් බලන්න >>>


Viewing all articles
Browse latest Browse all 206

Trending Articles