Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

රාවණ කුලප්පුව ....!!!

$
0
0

 මොහෝම සද්ද බද්ද අඩු. ඉන්ගිරිසියෙනුයි, හින්ගලෙනුයි ලියන පොරක් තමයි, "පින්ච් පොයින්ට්"ලියන, ජාලිය පිළිමතලව්වේ කියන්නේ.. පිළිමතලව්වේ කිව්වට, මයෙ හිතේ උන්නැහේ ඉන්නේ නම් එහේ නෙමෙයි.

එයාගේ පුතාට ලංකාවේ බලවත් රජෙක් ගැන ලියන්නෙයි කිව්වාම, පොඩි එකා ලියලා තියෙන්නේ "රාවණා"සජ්ජුරුවෝ ගැන. එදා වගේම අදත් එතුමගෙ බලේ කිසි අඩුවක් නැතිව තියෙනවනේ ආයිබෝවන්ඩ ඔය ඉත්තෑපානලට පින් අයිති වෙන්න.

රචනාව මෙතනින් බලන්ටකෝ..

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles