Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

පැටව් ලූ වැලහින්න (18+)

$
0
0

//කවදා ඉඳන්ද මේ
තිට හුනියං කරලද
මාව කන්නේ
ටිකක් ඉඳහන්කෝ
ඉස්සර වගේ
මගේ හුරතලේ....

දිව ගිලෙන්න එනවා
පිපාසයි බොල
දීහන්කෝ පොඩ්ඩකට
පිටින් කරන්නම්
පොඩ්ඩක්
මුකුත් වෙන්නේ නැහැ..//

 විවාහ වෙලා දරුවන් ලැබුනයින් පස්සෙ ස්වාමියෙක් විඳින දුක ගැන ප්‍රසිද්ධ ගීයක් තමයි.. "පුංචි පුතේ උඹ ආ පසු අම්මි හුඟක් වෙනස් වෙලා..." කියන ගීතය.. "අන්ධ බින්දුව" කියන බොග දාන මොරබ්බා කවි බොගකුත් පටන් අරගෙන.. මේ එකේ තියෙන නිස්දැසක්...

මෙතනින් බලන්න...

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles