Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

පඩ කතාවක්...

$
0
0

චූ කතා, පඩ කතා, කක්කා කතා වලට බොහොම ප්‍රසිද්ධ අපේ කතන්දර කාරයනේ. එයා එහෙම කතාවක් කාලෙකින් නොලියපු නිසාද මන්දා. අපේ රාජ් මහත්තයා, "පඩ කතාවක්" ලියලා. ඇත්තටම මේක "හරක් පඩ කතාවක්"..

මේවා ගැන ලැජ්ජ වෙන්න ඕන නෑ. උපන්දා පටන් මැරෙනකම්ම, අපි කවුරුත් පඩිනවා.. සද්දේ හා සුවඳේ විතරයි වෙනස තියෙන්න. මිනිස්සු වගේම සත්තුත් පඩිනවා. ඉබ්බෝ පැඩ්ඩම පැත්ත පලාතේ ඉන්න බෑ. සමහර විට ඌ එහෙම පඩිනවා ඇත්තේ, බෞඉට් එකට ගන්න එක නවත්ත ගන්න වෙන්න ඇති.

අපි ඔක්කෝම පැඩ්ඩට. හමුදුරුවරු පඩින්නේ නෑ. මොකෝඅ සමාන්‍ය මිනිස්සු කරන ක්‍රියාකාරකම් හඳුන්වන නම් වලින්, උන්වහන්සෙලගේ ක්‍රියා හඳුන්වන්නේ නෑ. අපි නිදාගන්නව, එයාලා සැතපෙනවා, අපි යනවා එනවා, එයාලා වඩිනවා. ඒ වගේ පඩිනවට මොනවද දන්නෙ නෑ කියන්නේ. දන්නවනම් කවුරු හරි කොමෙන්ට් එකක් දාන්න.

අර පඩ කතාව,

මෙතනින් බලන්න...

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles