Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

අපි නොදන්න කොටස් වෙළඳ පොළ..

$
0
0

අද මට අපූරු බ්ලොග් අඩවියක් කියවන්න ලැබුනා. මගේ පෝස්ට් එකක කොමෙන්ට් එකක් ඔස්සේ ගියහම තමයි ඒක හම්බ උනේ. බ්ලොග් එකේ නම "සිතුම් සයුර"

මම බ්ලොග් ළෝකේ දැක්ක, නීට්ම බ්ලොග් අඩවිය මේක. ඉදිරිපත් කිරීමේ නිර්මාණාත්මක බව ඉතා ඉහලයි. බ්ලොග් ලියන අයට. ඒ කියන්නේ, මේ අපිට උනත්, ඒ බ්ලොග් එක ආදර්ශයක්. බොහොම සිම්පල්, ඇහැට ප්‍රියමනාපයි, කියවන්න කිසි වෙහෙසක් නෑ. පෝස්ට් උනත් රහෙන් ඉහලයි.

මම කියන්නේ බොරුවක් මුසාවක් නම්, ඔහේලත් ගිහින් කියවලා බලන්නකෝ. විශේෂයෙන් බ්ලොග් ලියන අය නම් බලන්නම් ඕන බ්ලොග් අඩවියක්..

මෙතනින් ගොඩවන්න >>>>

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles