මේ බ්ලොග් ලිවිල්ලේ නෙමෙයි මොන ලිවිල්ලෙත්. මිනිස්සුන්ගේ ඇස් වලින් කඳුළු බේරෙන්න ලියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. බ්ලොග් ළෝකෙත් එහෙම ළිපියක් යන්නේ කළාතුරකින්. මට මතකයි පොඩි කුමාරිහාමි කාළෙකට කලින් තාත්තා ගැන එහෙම ළිපියක් ලියලා තිබුනා. මේ ළිපිය නම් ඇම්මා ගැන. අපි ගොඩාක් දෙනෙකුට අම්මගේ අගේ තේරෙන්නේ මැරුණට පස්සේ. මම නම් එහෙම නෑ. මම ලැබෙන හැම අවස්තාවෙම ඒ අය ගැන තමයි බලන්නේ.
ඇත්තටම මට නම් එහෙම, ඇඬෙන්න ලියන්න ශක්තියක් නෑ. අද උදේම මගේ ඇස් වල තෙතමනය වැඩි උන ළිපියක් ඔහේලටත් බලන්න ඕන නම්...
මෙන්න මෙතනින් ගොහින් බලන්න...