මෑතක මා කියවූ සුපිරිම කෙටි කතාවක්... - "වැටහීම" - සුපිරි කෙටි කතාවක්
මේකත් ඉවාන් පවුලූෂාගෙන්මයි
උපුටාගැන්ම.....
සී.ඊ.ඕ කාරයා මේසෙට විසිකරපු ෆයිල් එක මම අහුලගත්තේ , ෂෙවානි මිස්ගෙ කින්ඩි හිනාව දිහා හොරෙන් බලන ගමන්, පට්ට පඳුරාවියෝ එනවා මෙතන විරිත්තන්න, හිතන් ඉන්නේ සී.ඊ.ඕ කාරයට ඇල්ලුවම හෙන කෑල්ල කියලා. ඕ ලෙවල් පාස් නෑ . දන්නේ එක එකාට කපන්නයි, ලොක්කොන්ට රෙද්ද උස්සන්නයි විතරයි.
මම දොර වහගෙන එලියට එනකොට මට ඇහුනා දෙන්නා මොනවද කතාවෙනවා, මම යන්නේ නැතුව කන්දීගෙන හිටියේ ඒ මොකක්ද කියලා අහගන්න.
" දැට් ඉස් වෙරි තෘ වට් මිනිස්ටර් එස්.බී. සෙඩ් "
" මොකක්ද සර් "
"ඇයි කිව්වේ අර බාහිර උපාධි කාරයෝ නම් මහා කාලකන්නි ටිකක් කියලා"
"එක්සෑක්ලි "
උපුටාගැන්ම අවසන්.....
මෙතනින් කියවා විඳින්න...