Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

අටපිරිකරත් හලාල් වීමට පෙර ....

$
0
0


හලාල් කේස් එක නැගලම යන කාළේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටුන ළිපියක් කියෙව්වා "කසා පබ්බත" බොගේ නාමල් උඩලමත්ත විසින් ලියාපු...

//දිනෙන් දින මතුවන කළු ලෝගු පිළිබඳ මේ අඳ බාලයින් සංවේදී නොවුණ ද ඒ පිළිබඳ අවදියෙන් සිටින පිරිසක් මේ රටේ තවමත් සිටිති. මේ අන්තවාදය හමුවේ ගතයුතු පියවර මොනවා දැයි මේ රටේ තුප්පහි ආණ්ඩුව ප්‍රංශ, ඕස්ටේලියානු, ඩෙන්මාර්ක්, රුසියානු ආණ්ඩුවලින් ටියුෂන් ගත යුතුය. ප්‍රංශයේ දශ ලක්ෂයක් මුස්ලිම්වරුන් සිටිය ද ප්‍රසිද්ධ ස්ථානවල පර්දා පැළදීම තහනම් අතර එසේ කළහොත් යුරෝ 300ක් ඒ මොහොතේම දඩ ගසනු ලැබේ. ඕස්ට්‍රේලියානු අගමැතිනිය මෑතදී කීවේ සිය රටේ ෂාරියා නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ද පවතින නීතිය යටතේ ජීවත් වීමට අකමැති අයට රටින් පිටවන ලෙසය. දවසට 6 වරක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් යාතිකා ගායනයට ද ඕස්ට්‍රේලියාවේ ඉඩක් නොමැත. ඩෙන්මාර්කයේ මුස්ලිම් දේවස්ථාන ඉදිකිරීම සපුරා තහනම්ය. පර්දා පැළඳ පාසැල් ඒම රුසියාව තහනම් කළේ ඉතාම මෑතකදීය. ෂාරුක් ඛාන් සිද්ධිය අවස්ථාවේ අසල්වැසි ඉන්දියාවේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය හැසිරුණු ආකාරය මේ රටේ සිංහල ඡන්දවලින් පාර්ලිමේන්තු ගොස් ගඟෙන් වතුර බී මුහුදට ආ වඩන නිවට දේශපාලකයින් නිරුවත් කොට අවසානය.//

මෙතනින් ගොහින් බලන්න...

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles