කෙල්ලෙක් ළියාපු පට්ට ළිපියක් දැක්කා. ඇත්තටම මේක නම් කෙල්ලෝ කියවන්නම ඕන. මෙහෙම කෙල්ලොත් ඉන්න එක ගැන නම් මට මාර ආඩම්බරයි...
//ඔන්න මේ දවස් වල වීරයෙක් අවා. අපිට කිව්වා ඡන්දෙ දෙන්න මාව ජනාධිපති කරන්න මම නවත්වන්නම් මේ යුද්දෙ කියලා. අපි ඡන්දෙ දුන්නා. ජනාධිපති කලා. පොරොන්දු විදියටම වැඩේ කලා යුද්දේ ඉවරයි. දැන් අපි නිදහස් රටක්. අපි දින්නෙ වීරයා පොරොන්දුව ඉටු කලේ ලොකු බලවේගයන් ගොඩක් එක්ක. මේක තනි සටනක් නෙමෙයි. මාධ්‍ය සමාන්‍ය ජනතාවගේ මොරාල් එක අප් කරන්න ෆුල් සප් එක දුන්නා. අපි කෑ ගැහුවා අපි වෙනුවෙන් වීරයාට සුභ පැතුවා. ඒ අස්සෙ අපේ රටට ජාත්‍යන්තරේ රබර් ඇස ගැන අමතක වුනා. අතීතයෙ ඉදන්ම වීරයා රජ වුනේ යුද්දේ දින්නමයි. වීරයාගේ ධුර කාලය අවසන් වෙනවා. අපිට යුද්දේ දිනලා නිදහස අරන් දුන්නු අපේ රජා. මාධ්‍ය නැවත පෙරට අවා. අපිට සති දෙකෙන් හැමදෙයක්ම අමතක වෙන තීයරිය නිසා බය වෙචිචි මධ්‍ය නැවතත් රජාව රජ පුටුවේම තියන්න අපිට අතීතය මතක් කරලා දුන්නා. මධ්‍ය සහ පක්ෂපාතීවුන්ගේ පිහිටෙන් රජා නැවතත් රජ වුනා.//
මෙතනින් බලන්න