Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

අම්මියෝ මට බැරියෝ!!!!

$
0
0


//ළමයෙක් ඉපදුන ගමන්ම ඒකට හොද බුද්ධිමය තත්ත්වයක් ලබා දෙන්න කියලා අම්මල පොඩි එකාට කියාකාරකම් කරෝනවා!ඒකනම් අවුලක් නෑ කියමුකෝ...පොඩි එකාට අම්මා තාත්තා කියලා යන්තම් කියා ගන්න පුළුවන් උන ගමන් එලකියුෂන් කියලා ටියුසන් කඩ හොයා හොයා යවනවා..පොඩි එකා අඩුම ගානේ සිංහල භාෂාවේ අකුරු කීයක් තියනවද කියලා දන්නෙත් නෑ!ඌට ඉන්ගිරිසි අකුරු 26 පාඩම් කොරවනවා!

යන්තම් අවුරුදු 3 ක් උන ගමන් මොන්ටිසෝරි!ගමේ එකට බැරි නම් “ඉන්ටනැෂනල්” එකක් හොයලා යවනවා!උදේ පාන්දර 6 ට විතර නැගිටලා..ටයි බයි තද කොරගෙන පුංචි උන් යන හැටි දැක්කම දුකේ බැරුවා!//


Viewing all articles
Browse latest Browse all 206

Trending Articles