Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ගිය තැනකින් වරෙල්ලා.... චාර්ල්ස් පුතා ගිහිල්ලා....

$
0
0

පාන් බට්ටා කියලා එකෙක් පට්ටම පට්ට පද යෙදීමක් කොරලා තියෙනවා, "පැණි කුරුල්ලනේ.... නිල් කොබෙයියනේ...."කියන සින්දුවට.. දැනගත්තේ සහන්ගේ අඩවියෙන්... ඌට කියලා තියෙන්නේ සිරා..

ඕහේලත් මෙතනින් ගිහින් අගය කිරීමක් කොරන්න..

හෙළ කුරුල්ලනේ
වීරෙ මල්ලියේ...
ගිය තැනකින් වරෙල්ලා....
චාර්ල්ස් පුතා ගිහිල්ලා....
( පැපැං පැපැං පැපැර පැං )
කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....

කැළේ පැන්නෙ වීර ටෝක් දාල හන්දියේ...
පොර උනාට උන් දැක්කම මුක පූට්ටු වේ....
මාජ්ජ සාකච්ඡා වල - හවසට දොර මඬලාවල ...
වීර පුරන් අප්පු වෙන්න කැහැපට කවලා....
චාර්ල්ස් පුතා එන්න කළින් - උන් හිටි තැන් නැති වීලා....
ඇඳපු සරම් කලිසම් වල මැද්දෙ ගිහිල්ලා....

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles