Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

මුස්ලිම්වරුන්ට බය වන්නේ ඇයි...? - Islamophobia

$
0
0


"මගේ රට"නමින් බොහොම අපූරූ බ්ලොග් එකක් ලියන බටහිර විද්‍යඥයෙක් ඉන්නවා "වංශපුර දේවගේ ජානක"නමින්. ඔහු ලියන කියන දේ ගැන මට ගැටලුවක් තිබුනත්, ඔහු ප්‍රශ්ණ දිහා අමුතු ආකාරයකින් බලන පුද්ගලයෙක්. ඒ වෙනසට මම ගොඩක් කැමතියි. මම නොවරදවාම කියවන බ්ලොග් එකක්. ඒත් කොමෙන්ට් කරන්නේ නෑ. හේතුව මිනිස්සු තරහ කර ගන්න ඕන නැති නිසා. නමුත් ඕනම කොමෙන්ට් එකකට පිළිතුරු සපයන්න තරම් ඔහු නිහතමානියි..

ඔහේලත් ගිහින් කියවලා බලන්න..


Viewing all articles
Browse latest Browse all 206

Trending Articles