Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

සුරේ නලලේ ගෑම (වැඩිහිටියන්ටම නොවේ)

$
0
0

සුරේ වතුරේ දානවා කියන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා නේ. මේ කතන්දරේ නම් එහෙම එකක් නෙමේ. ඒත් සුරයක් වගේ එකක් ගැන. සුර දාන්නේ ආරක්ෂාවට නේ. රටම ආරක්ෂ කරන්න ඉන්න උදවියත් එයාලගේ ආරක්ෂාවට සුරයක් අතේ අරන් යන්නේ, වෙන දේකට නෙමෙයි, රටට, ජනතාවට තියෙන ආදරේට.

ඇල්කේමියා කියන්නේ බ්ලොග් ලියන අයට නම් අළුත් කෙනෙක් නෙමයි. උන්නෑහේ බ්ලොග් ලියන කියන ප්‍රොෆෙෂනස්ලා කීප දෙනාගෙන් එක්කෙනෙක්. උන්නැහේගේ ලිපිත් බොහොම රසවත්. ඕන කියවන්නකෝ උන්නැහේ දැකපු හීනයක් ගැන.

මේන් මෙතනින් බලන්නකෝ

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles