Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

සුපිරි බ්ලොගක්.....

$
0
0
 
ටැබූලා බ්ලොග් ලියපු කාලේ, බ්ලොග් ලියපු පොරක්, ආයෙත් බ්ලොග් එක අප්ඩේට් කරන්න පටන් අරගෙන. පෝස්ට් බොහොම කෙටියි, ඒ උනාට රහේ නම් කිසිම් අඩුවක් නෑ. පොලිටිකල් බ්ලොග් කාරයෝ නැත්තටම නැතිවෙලා යන සයිස් එකක් තියෙන කාළේ, මෙහම කෙනෙක් ආයෙත් ලියන් එක ළොකු දෙයක්. ඔහේලත් තම තමන්ගේ ඒවල එල්ලගෙන සප් එකක් දෙන්න බලන්න.

බ්ලොග් එකේ නමත් පිස්සුම නමක්. මොකක්ද දන්නවද නම, "අරූගේ අඩවිය.".

මේ තියෙන්නේ පොර ලියපු පොඩි කවි කෑල්ලක්. කවිය යහපාළණය ගැන.....

//යහපාලනය———-
නොදෝකින් විතරක්
අහලා අහලා
එපා වෙලා……..
දැක්ක තැනකින්
ගෙනත් දියන්
මිරිස් එක්ක
උරච්චි කරල
කියන එවුන්ගේ
කටේ උලන්න….//


කැමති නම් මෙතනින් බලන්න...


Viewing all articles
Browse latest Browse all 206

Trending Articles