Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

මැතිනි, සිරි සැප දුන්න හැටි...

$
0
0

ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සිරිමාවෝ මැතිනිය කියන්නේ මහා ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියලා. නමුත් ඒ කාළේ ජීවත් වෙච්ච අය දන්නවා කොහොම දුකක්ද වින්දේ කියන් එක. දවස් දෙකක් බත් කන්නත් තහනම් කලා ඒ අම්මා.. සහන්, අපි කවුරුත් නොදන්න කතාවක් ලියලා තියෙනවා බොහොම අපූරු ආකාරයට....

// පහත දැක්වෙන්නේ එවැනි සිල් ඇත්තියක් , මැතිණියක් විසින් සිදු කල තුට්ටු දෙකේ වැඩසටහන් ක්‍රියාදාමයක මතකයන් දිග හැරීමකි.මෙම ලිපියේ භාෂා පරිහරණය ගැන සමාව අයදිමි, මන්ද මෙය සිල් රෙද්ද උස්සා හෙළුව මතු කර පෙන්වීමේ ලිපියකි. මටත් නෝටි සහන් ලේබලය වදින බව දැන දැනත් මා මේ රෙද්ද උස්සන්නේ අන් කිසිවකට නොව අප දැන් වත් මෙවැනි විනාශයන් ගැන දැනුවත් විය යුතුය. අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්‍රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්‍රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත්‍ර වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ " ශ්‍රී ලාංකික සැබෑ දේශ ප්‍රේමියාගේ " උත්සාහයේ තරමත් " ශ්‍රී ලාංකික දේශ ප්‍රේමයේ සිල් රෙද්දට මුවාවෙන් " සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය.//

>>>මෙතනින් කියවන්න<<<


Viewing all articles
Browse latest Browse all 206

Trending Articles