Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

හර්ෂගේ ඇම්බියුලන්ස්

$
0
0



අපේ හර්ෂ ද සිල්වා මහත්තයා ඇම්බියුලන්ස් සර්විස් එකක් දැම්මා නේ..
ඕකට අර ලෝකේ හොඳම ප්‍රමිතිය තියෙන දොස්තරලා ඉන්නා ගොම සංගමෙත් කොක්ක ඇද්දා නේ,
ඒකෙන් ගේන ලෙඩ්ඩු බාර ගන්න නැතෙයි කියලා.
ඒ කිව්වට, දැන් ඒකෙන් ගේන ලෙඩ්ඩු එයාලා බාර ගන්නවා.
මක්කා කලත් ඉතින් ඔය ගොම සංගමේ ඉන්න තිරිසන්නු ටික ඇරුනම,
අනික් උන් සත්තරන්..
උන් ඇවිත් ඉන්නේ වෙදකන් කරන්න නෙමෙයි,
දේශපාලනේ කරන්න, රජවරු තනන්න..

මේ ඇම්බියලන්ස් කොච්චර සේවයක් කරනවද කියනවා නම්,
මේ වෙන කොටත් ඔය ඉන්දියන් ඇම්බියුලන්ස් එක ඇතුලේ,
බඩ දරු අම්මලා දරුවෝ කීප දෙනෙකුත් ප්‍රසූත කලා..

ඉතින් මේ ඒ වගේ සිද්දියක් උන වෙලාවක්..

පොරක් කෝල් එකක් ගන්නවා බොහෝම කළබලෙන්
"හලෝ... මේ.... මට ඉක්මනට ඇම්බුලන්ස් එක එවනවද...? නෝනට බබා හම්බ වෙන්න....... හොඳටම අමාරුයි... වතුර බෑග් එකත් කැඩිලා වගේ..."

එහා පැත්තෙන් ස්වීට් වොයිස් එකකින් අහනවා
"මේ එයාගේ පළවෙනි බබාද..?".

නෑ හුත්තියේ.... මම දැන් කිව්වේ.... මම ඒ ගෑණිගේ මිනිහා...

**** සුද්දන්ගේ කතාවක් මගේ එකක් වගේ අනුවර්ථනය කොට හුදී ජන පහන් සංවේගය සඳහා ලියා පලකලේ මහාචාරය මාතලන් වන මා විසිනි...

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles