Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ප්‍රේමය අරුමයක්ම විය

$
0
0

සාර්වජනික ක්ෂේශ්ත්‍රය - මොකක්ද යකෝ ඒ...

මුලින්ම මාත කරකවලා අත ඇරලා වගේ ගියා.. බ්ලොග් ලියන කියවන අය දැකලා ඇති මෑතක පටන් හෙළ බසින් කොමෙන්ට් කොරන කීප දෙනෙක් ඉන්නවා. ඒ සෙට් එක එකතුවෙලා කරන සුපිරි බ්ලොග් අඩවියේ නම තමයි ඔය මම උඩින්ම කිව්වේ.

සර්ව සම්පූර්ණ බ්ලොග් අඩවියක් කිව්වොත් නිවැරදියි. බස බොහෝම සරළයි වගේම රසයි, ඉදිරිපත් කිරීම බොහෝම මණරම්, සිත නිවන සුළුයි. ඒ නිසා කියවීම වෙහෙසකර නෑ. පෝස්ට් එකකට කොතරම් මහන්සියක් වෙනවද කියලා බොහෝම පැහැදිලියි.

බොරුවක් නෙමෙයි කියලා ගිහින් බලන කෙනෙකුට තේරෙයි..

<< මෙතනින් ගොඩවන්න >>

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles