රේඛා නිලුක්ෂි කියන්නේ රාවයේ ලියන කෙල්ලෙක්. එයා බ්ලොග් එකක් පටන් ගත්තා ලිප්ස්ටික් කියලා. මමත් ඒක කියෙව්වා. ඒත් විශේෂ දෙයක් තිබුනේ නෑ. ඒත් මෙවර ලිපිය නම් ඕනම කෙනෙක් කියවිය යුතුම ළිපියක්. විශේෂයෙන් සමාජය ගැන උනන්දුවක් ඇති ඕනම කෙනෙක්.
<< මෙතනින් කියවන්න් >>