පෙරහර කියන්නේ අලි බලන එක නම්..
පලයව්කෝ කාළකන්නි ටික..
අලි බලන්න මින්නේරියේ හරි වස්කඩුවෙ හරි...
එහෙම නැත්නම් බලපියව් බලි...
අලි නැති පෙරහර
*************
පෙරහර වැඩක් නැත කියනවා අඩුලු.............අලී
අලි උන්නොතින් පමනයි මේ අයට...........ජොලී
බලනට ඕනෑම නම් මල පැන නොගහ..........පලී
වස්කඩු මින්නේරි පල බැරි නම් බලව්...........බලී
- මාතලන් -