Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ඕන ගොනෙකුට ඇබෑර්තු ඇත...!

$
0
0

මහා මාර්ග අමාත්‍යංශයේ උපදේශකයින් ලෙස බඳවා ගැනීම සඳහා තවත් ඇබෑර්තූ 210 ක් ඇති බව අමාත්‍ය කිරිඇල්ල සඳහන් කර සිටී.

මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා ලෙස් සිටී කාලයේ උපදේශකයින් 250 ක් පත් කර සිටියද දැනට පත් කර ඇත්තේ 40 ක් පමණක් බැවින් තනතුරු 210ක් පුරප්පඩු ඇති බව වැඩි දුරටත් වාර්ථාවේ..

සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවන අතර. ඕන ගොනෙකුට ඉල්ලුම් කල හැක.

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles