$ 0 0 G හත සමුළුවට ගියදා ජපානේඅත දෙන්නට පෝලිමෙ බං ඔබාමාඅත දුන්නට දෙන් නෑ කිසි බකප් එකක්මට ඇති බය චීනා නැති වෙයිද හිටං...පෝලිමේ ආවම ජර්මනියේ නෝනානෑ නේ මුකුත් කිව්වම ඇඹරුනා හිටංඒක ඇහුන අබේ අයියා ජපානේබිලියන් පනහක්ම දුන්නා ආධාරේ...