Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

මයියන්ගනේ "දුයිෂෙන්"හමුවෙමු...

$
0
0


බොග දාන කියවන උන් අති බහුතරය නිකං කියවනවා වගේම පොතක් පතක් අහු උනාම කියවන උන්. මම හිතන්නේ අපි අතර "ගුරු ගීතය"නොකියවපු එකෙක් නෑ. ඒක කියෙව්වාම ඒකේ ඉන්න "දුයිෂෙන්"අමතක වෙන්නෙත් නෑ. හරි ඕක කියවලා නෑ කියමුකෝ. ඒත් "හෝ ගානා පොකුණ"නොබාපු එකෙක් නෑ නේ.

ආන් ඒ "හෝ ගානා පොකුණේ"ටීචර් වෙනුවට, සෑර් කෙනෙක් මයියන්ගනේ ක්ලු කෙලි පැටව් සත් සමුදුරෙන් එතෙර කරන්න මාර කට්ටක් කනවා... පුළුවන්නම් ගිහින් ඌට හයියක් වෙයල්ලා...


Viewing all articles
Browse latest Browse all 206