Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

ඒකාධිපතියන් පරදවන ක්‍රමය මූල ධර්ම තුනකින්

$
0
0


ඒකාධිපතියන් පරදවන ක්‍රමය මූල ධර්ම තුනකින් සහ පියවර පහකින් නමින් ළිපියක් අපේ උදිත මහත්මයා ඇමරිකාවේ ඉඳන් ලියලා තියෙනවා. ඒ ළිපිය ගැන මගේ විවේචනය වෙනස්, කෙසේ හෝ ඒ ළිපිය අදට අදාල නොවුනත්, ළෝක දේශපාළණය පිළිබඳ දැනීමක් එමගින් ලබා ගත හැකි බවයි මගේ අදහස. කෝ විකල්ප කියලා අහන අයටත් හරි හෝ වැරදි ලෙස තම්න් විසින් තීරණය කර ගත් හැකි විසඳුමක් "ඉදිරිපත් කිරීමයි" වඩා වැදගත් වන්නේ. ඔබත් දේශපාලණ සත්වයෙක් නම් මෙතනින් ගොස් කියවා බලන්න.

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles