බ්ලොග් ළෝකෙ කියවන්න දෙයක් නෑ කියලා අඬන අය බොහෝයි. ඒ වගේම බුකියෙ වගේම වැඩිපුර තියෙන්නේ. කිසිම නිර්මාණාත්මක වටිනකමක් නැති හරසුන් බ්ලොග් අඩවි. එවන් පරිසරයක "යඳමින් බැද" නමින් ලියැවෙන බ්ලොග් අඩවිය ඉතා උසස් මට්ටමේ බ්ලොග් අඩවියක් ලෙස හඳුන්වා දිය හැකියි. අද අවශ්‍යව ඇත්තේ මෙවැනි අයයි. අනෙක් කරුණ ඇය තරුණියක් වීම. අප රට ජල කළමණාකරනය ගැන ලියු ලිපිය පුවත් පතක පලවන් ළිපි වලටත් වඩා ඉතා උසස් මට්ටමේ ළිපියක්. අපේ යුතුකම් ඇය වන් අයට අපේ සහාය ලබාදී ඔවුන් දිරිමත් කිරීමයි. ඔබ ඒ යුතුකම ඉටුකරනු ඇතිඇයි මා උදක්ම බලාපොරොත්තු වෙමි.
ළිපිය මෙතනින් බලන්න..