Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

අලි මාලය - ගජබින්නාලංකාරය III

$
0
0


මගේ අළුත් පෝස්ට් එකේ, කොමෙන්ට් එකක් දාලා තිබුනා "ඩ්‍රැකියුලා". පොඩ්ඩක් බයත් උන නිසා හොයලා බැලුවාම ඩ්‍රැකියුලා බොගකුත් දානවා. බොගේ නම "ඩ්‍රැකීගේ අඩවිය". කාළේකින් දැක්ක රහ වෑහෙන බොගක්. ලියන ඉස්ටයිල් එකත් මගේ හිතට ඇල්ලුවා. ටිකක් හැලපයගේ ටච් එකකුත් තියෙනවා, අටමගෙ ටච් එකකුත් තියෙනවා. ඔහේලත් ගිහින් බලන්නකො මම කියනවට..

උපුටාගැන්ම....

// අපේ සීයගෙ තාත්තා වුණ සුවාතා කොලු ගැටය කාලේ ගම්පහ සුදු ඒජන්ත මහත්තය අපේ ගම්මුලාදෑනියට පණිවිඩයක් එව්වලු අලියෙක් අල්ලල දෙන්න කියලා. ගම්මුලාදෑණියත් ඉතින් ගමේම හිටපු සූරයා වුණු සුවාතට ඒ වැඩේ බාර දුන්නලු. සුවාතා කළේ අවශ්‍ය කළමනා ටික එකතු කරන් ගමේ ඉස්මත්තෙ තිබ්බ කැළේට ගිය එකයි. තනියම තමයි එයා ගියෙ. මොකෝ අපේ පරම්පරාවෙ කවුරුවත් දන්නෙ නෑ ඔය සාමාන්‍ය උදවිය හැම තිස්සෙම කියන ‘බය‘ කියන වචනෙ තේරුම. (මාත් තවම හොයනවා.)

අලි අල්ලන්න ඕනෙ කරන කළමනා තමයි:

1. හකුරු හොන්ඩරයක්,
2. හයිය තියෙන කඹ හතක්,
3. හකුරු දිය කරගන්න ලොකු භාජනයක්. //

උපුටාගැන්ම අවසන්....

ඩ්‍රැකියුලාගේ බොගේ ගඳ සුවඳ මෙතනින් බලන්න.



Viewing all articles
Browse latest Browse all 206

Trending Articles