කමල් පී අලහකෝන් මම හඳුනා ගන්නේ බුකියෙන්... මම ඔහුගේ රසිකයෙක්.. මාතලේ ප්‍රදේශයේ ජීවත් වන් ඔහු හදවතින්ම කලාකාරයෙක්... ඒ වගේම සමාජ සේවකයෙක්.. ඒ කියලා ඔහු ලියන්නේ කලාව ගැන පමණක් නොවේ. දේශපාලනය, ඉතිහාසය, භාෂාව වැනි විෂයයන් රාශියක් ඔහුගේ ලේඛන කලාවට ඇතුලත්... ඔහු උගතෙක් බහුශෘතයෙක් පන්ඩිතයෙක් සිනමාවේදියෙක් නාට්‍යවේදියෙක් හා සකල කලා වල්ලබයෙක්
බ්ලොග් වලට එච්චර සේ ඒකක් නැති කාලයේ ඔහු අලුත් බ්ලොග් අඩවියක් පටන් ගන්නවා... හැකිනම් ගිහින් පොඩි දිරිගැන්වීමක් දීලා සහයෝගයක් දෙන්න...
මේ ඔහුගේ බ්ලොග් අඩවිය... ඊට පිවිසීම සඳහා ඒ මත දෙසරයක් ක්ලික් කරන්න...