Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

එටිකා, අයි.ටී. සහ මිත්‍යාව

$
0
0
එට්කා ෆෝබියාවෙන් පෙලෙන්නන්ට මෙන්ම එ පිළිබඳ උනන්දුවක් ඇති සැවොම කියවිය යුතුම ළිපියකි...

සම්පූර්ණ ළිපිය කියවීම සඳහා මේ අකුරු උඩම දෙවරක් ක්ලික් කරන්න..



ඇයි ඉන්දියානුවන් ? පහත වගුව බලන්න..
et6a
ඉහත වගුවෙන් ඇයි  ඉන්දියානුවන් යන්න පැහැදිලි  වෙි යැයි සිතමි .. නැතිනමි..

යෝජිත ECTA ගිවිසුමේ  I.T  ක්ෂේත්‍රය පිලිබද නිතර ඇසෙන විවෙචන
1)  ඉන්දියානු වෘත්තිකයන් ලාභදායකය.. ඒ නිසා මෙය දේශීය IT වෘත්තිකයන්ගේ් වැටුපටත් බලපානු ඇත. පිලිතුර නැත.!! ඉහත වගුව බලන්න.ඉන්දියනුවන්ගේ සාමාන්‍ය වැටුප වර්ශයකට ඇ.ඩො. 10,170 වන විට දේශීය වැටුප වසරකට ඇ.ඩො. 8996 කි. මීට අමතරව එක ඉන්දියානුවෙකු බදවා ගැනීමට ඇ.ඩො. 2500ක් වැය වෙි.                                                                                           
2) ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරී යයි.. පිලිතුර නැත. එය ඉල්ලුම සැපයුම අනුව සිදුවෙි.
3) දේශිය වශයෙන් සොයා ගත හැක.  පිලිතුර නැත. ඒ පිලිබදව ප්‍රමාණවත් කරැනු මෙ ලිපියේ අන්තරගතව ඇත.
4) සංස්කෘතික ප්‍රශ්න , ඉන්දියානුවන් ගදයි. පිලිතුර ඔවි ඔබ ජාතිවාදී නමි..මා මුලින්ම යුරෝපයේ රටක රැකියාවට ගිය විට ඔවුනුත් කීවෙි මා ගදයි කියාය. නැතිනමි ඉන්දියානුවෙක් කියාය.එහෙත් ටික කලකින් ඔවුන් මගේ මිත්‍රයන් වූහ. ලිංමැඩි මානසිකත්වයෙන් ඉවත් වෙමු ..
5) දක්ෂ ඉන්දියානුවන් දැනටමත් වෙනත් රටවලට ගොස් ඇති බැවින් අපට ඉතිරි වන්නේ හපයයි.. පිලිතුර ඔවුන් තෝරා ගන්නවාද නැද්ද යන්න ඒ ඒ ආයතන වලට බාර කරමු. මෙ ආයතන මෝඩයන් විසින් පාලනය නොකරති. යමි ආයතනයක් වැඩි වියදමක් දරා ඉන්දියානුවෙක් බදවා ගන්නේ නමි එයට හේතුවක්ද ඇත..

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles