මේ රටේ පඩත්තල ජනමාධ්‍යවේදීන් තමාට නිවිහැනහිල්ලේ මුහුදේ නෑමටවත් ඉඩ නොදෙන බව හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට, වැලිකඩ සිට පුවත් පත් නිවේදනයක් නිකුත් කොට ඇත.
අද දින තම මිතුරන් හා තංගල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ, රටට වෙන්නේ මොක්ක්ද ජනාධිපති තුමා යැයි පවසමින් එතුමාට සිත් සේ දිය නෑමේ අවස්ථාව ඔවුන් විසින් අහිමි කොට තිබේ.
මහින්ද රාජපක්ෂගේ පවුලේ අය පවසනුයේ අද නාගන්නවත් නොදෙන මේ මාධ්‍යවේදියෝ, හෙට දින එතුමාට රෙන්න වත් ඉඩක් ලබා නොදේදෝ යන ගැටළුවට මේ වස්ථාවේ ඔවුන් මුහුණ පා සිටින බවයි.