ඉස්සරත් හිටියා ගුරුවරියක් බොහෝම රහට ලියපු. සම්මානෙටත් පාත්තර උනා.. සොසී කියලා.. ඒත් බුකි ගිහින් විනාශ වෙලා ගියා..
තවත් ගුරුවරියක් ළඟදි ඉඳලා ලියනවා.. පට්ටම රහයි ලිය්න් එව්වා. බොහෝම කෙටි සටහන්.. වචන කීපයයි.. ඒත් ළොකුම ළොකු කතන්දර..
අළුත්ම පෝස්ට් එක මල් ගැන...
මෙතනින් ගොඩවෙලා බලන්න බොරුද කියලා...