Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

එල්ලුම් ගහ ගේමු

$
0
0

අළුත් බොගක්... නම විකේන්ද්‍රික... තේරුම නම් දන්නේ නෑ... දාන්නේ සංජය ශ්‍රී කාන්ත් කියලා එකෙක්.. අළුතෙන් එන බ්ලොග් අතරේ මේකේ අමුතුම වෙනසක් දැක්කා..

// ඒ අතින් ගත්තාම කොණ්ඩයාව එල්ලන්න කිය කිය කෑගැහැව්වෙත් ලේ පිපාසයෙන් පෙළිච්ච කොණ්ඩයෝම ටිකක්. සේයාගේ ඝාතකයාගෙන් පළිගැනීමේ මානසික වින්දනය තමාගේ සමාජයේම ජීවත්වන අහිංසකයින් කීපදෙනෙක් යොදාගෙන ඉෂ්ඨ කරගත්තා.

මෙච්චර කරලත් තවම සැබෑ ඝාතකයා ගැන අදහසක්වත් නෑ,

අන්තිමට වෙන්නේ ඇත්ත ඝාතකයා එළියට ආවම මුලින් මිනිස් හප බවට පත් කරපු සැකකරුවන්ට ආපු අවධානය ඇත්ත අපරාධකරුවට නොලැබෙන එක. මොකද මේගොල්ලන්ගේ ආතල් එක ඒගොල්ලෝ අරන් ඉවරයි. හම තලල තලලා මහන්සියි. //

ඔහේලත් ගිහින් ගොඩවැදිලා බලන්නලා...

මෙතනින් ගොඩ වෙන්න...

Viewing all articles
Browse latest Browse all 206

Latest Images

Trending Articles