කතාව කිව්වට මේක කවියක්. කවියක තියෙන රසය තමයි ළොකු කතාවක් කෙටියෙන් කියන එක. කව් රස නොදන්න අය මට නම් පෙනෙන්නේ ගීයකත් නියම රසය නොවිඳිනා පිරිසක් ලෙසයි. පෙම් කවි වලට වඩා මම කැමති රැඩිකල් කවි වලට එහෙම කයි පද බඳින කෙනෙක්, පොල් හොරකම් කරපු කෙල්ල ගැන ලස්සන කවියක් ලියලා තියෙනවා. පුළුවන්නම් ගිහින් අගයිමක් කරන්න.
කයිය බලන්න.. මෙතනින් යන්න...