$ 0 0 අළුත් බ්ලොග් එකක්, නම "විභීෂණගේ අඩවිය", ඒ උනාට ලියන්නේ විභීෂණ නෙමෙයි. එයාගේ දෙවනියා. දෙවන විභීෂණ. පොර ටිකක් බ්ලොග් ස්ටඩී කරලා ආපු එකෙක් වගේ. කාළිණ ළිපි තමයි ලියන්නේ. ඒ වගේ තැනක සංවාදයක් ඇති වෙනවනම් මම කැමතියි.අඩවියට...මෙතනින් පිවිසෙන්න..