Quantcast
Channel: මාතලන්ගෙ සින්ඩිය
Viewing all articles
Browse latest Browse all 206

"අපි පරක්කුයි සර්..."

$
0
0

අපූරූ බ්ලොග් අඩවියක් එකතු කර ගන්න කියලා, ඉල්ලීමක් ඇවිත් තිබුනා. තාම කියෙව්වේ එකම එක පෝස්ට් එකයි. ඒක මගේ හදවතටම වැදුනා. සින්ඩිය ගැන කියලා තියෙන්නේ "තනි තරුව". ඒ යකත් (යක්ෂණියක්ද දන්නෙ නෑ) අපූරු චිතරපටි පිටපතක් ලියනවා මේ දවස්වල "දිල් පීච්ං ක්‍යා හේ.."කියලා..

බ්ලොග් අඩවියේ නම "පැහැසරණිය". ලියන්නේ "කුසුමාංජලී". ගොඩවෙලා පොඩි පිකප් එකක් දීලා එන්ඩලා...

"අපි පරක්කුයි සර්..."

Viewing all articles
Browse latest Browse all 206

Trending Articles